Website submit Service for Engine and Directories

Website Submitter Services
30Apr, 2021

ගොඩාක් අය ඇහුවා මොකක්ද මෙ අලුතින්ම දැමිම සර්විස් දෙක කියලා. මෙ කියන්න යන්නේ ඒ සේවාවන් දෙක ගැන.

01. Website submit Service for Engine and Directories

02. Website Contact Form submit Service

මෙ දෙකෙන් මන් දෙවනි සේවාව පුර්ණ අධික්ෂණ මටිටමෙ තවත් ටික කාලයක් අධික්ෂණය කල පසු එලිදැක්විමට බලාපොරොත්තු වෙනවා. දැන් මන් කියන්න යන්නේ මෙයින් පළමු සේවාව ගැනයි.

මෙම සේවාවදි සිදුවන්නේ යමිකිසි වෙබිසයිටි එකක්, සේවාවක්, සොෆ්ටිවෙයාර් එකක්, ඇප් හෝ අන්තර්ජාලයේ ප්‍රචාරය කිරිමට අවශ්‍ය දෙයක් දිගුකාලිනව අභයන්තර හුවමාරැ මධ්‍යස්ථාන වලට නිර්දේශ කිරිමයි. එනමි Google, Yahoo, Bing, Yandex, Baidu, DuckDuckGo වැන් (Search Engine)  ලෝකයේ ඇති විවිධාකාර වු සෙවුමි යන්ත්‍ර සදහා දත්ත සපයන Engine and Directories වෙත අපගේ දත්තයන් නිසියාකාරව සැමයිමයි.

මා දැක ඇති පරිදි මෙවැන් සේවාවන් අප රටෙ ඉතාමත් අඩු ප්‍රතිශතයක් සිදු කරන්නා වගේම නිසියාකාර දැනුමක් හො සේවා සැපයිමක් ලැබෙන්නේ නැත. මාද මෙය සිදුකිරිමය ආරමිභ කර දැනට මාස හයකට පමණ කාලයක් නිරික්ෂණය කර අවසානයේ මාගේ සේවවන් ලයිස්තුවට ඇතුලත් කරගැනිමට මාහට හැකිවිය.

මෙම සේවාවෙදි ඉතාමත් පරික්ෂා කාරි ලෙස තමාගේ සේවාව අයත් වන්නේ කුමන සේවා කාණ්ඩයකටදැයි තොරා ගැනිමට වගබලා ගත යුතුය. එමනිසා මෙවැනි සේවාවන් කිරිමල බොහො දෙනා මැලි කමක් දක්වයි. අපරික්ෂාකාරි ලෙස බාවිතා කලහොත් සොරිම තමා.

එසේම මෙවැනි සේවවක් අවශ්‍ය වන්නේ අවුරැද්දකට වතාවක් හෝ දෙවතාවක් පමණි. මෙය නිරන්තරයෙන් සිදු කිරිමෙන් සිදුවන්නේ විශාල වරදකි.

හරි දැන් කියන්නමි මෙකෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා. මන් කලින් කිවා වගේ මෙම සේවාව අවිරැද්දකට වතාවක් කලානමි හොදටම ඇති. පොඩි උදාහරණයක් දෙන්නමි මෙ විදියට මතකද Airtel Cash Server ඇඩි එක පොඩිඩක් මතක් කරල බලන්න එයාලා Speed එක වැඩි කරගන්න එවගේ දෙයක් ලංකාවට ගෙනල්ලා ප්‍රචාරය කලා අන්න ඒහා සාමාන සේවාවක් තමයි මෙකෙදිද් සිද්ද වෙන්නේ. ලෝකයේ ඇති විවිධාකාර වු සෙවුමි යන්ත්‍ර තමන්ගේ Backend Data Full Fill කර ගැනිම සදහා Engine and Directories වල සහය පතයි. Engine and Directories වල ඇති Data ප්‍රධාන සෙවුමි යන්ත්‍ර වෙත Data Feed කිරිමයි.

හරි එහෙනමි මිටත් වඩා වැඩි විස්තර ඉදිරියෙදි ගෙනඒමට මා බලාපොරොත්තු වෙනවා. දැනට මෙ ඇති කියලා හිතනවා.

අද සිට Website submit Service for Engine and Directories සේවාව Shen e-Service හරහා එක් වතාවකට 25$ (රැ:5000/-) වැනි මුදලකට ලබා ගැනිමට ඔබට හැකියාව ඇත. ඔනෑම වර්ගයේ (Any Category, Niche – [Adults or Non-Adults]) වෙබිසයිටි එකක්, සේවාවක්, සොෆ්ටිවෙයාර් එකක්, ඇප් හෝ අන්තර්ජාලයේ ප්‍රචාරය කිරිමට අවශ්‍ය ඔනැම දෙයකට සේවය ලබා දිය හැක.

මෙහිදි අවශය වන තොරතුරැ පහත දක්වා ඇත.

Requirement

  1. Website URL
  2. Website RSS (Only Required to blog submission)
  3. Your Name
  4. Your Email
  5. Address
  6. City
  7. Zip Code
  8. Country
  9. Keyword (only 10 keywords)
  10. Website Category
  11. Description (more than 150 words)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

X