ඔබටත් business එකක් තියෙනවද, නැත්නම් digital marketing company එකක්

Business එකට sale ගෙන්න අපි අනිවාර්යෙන්, ඒ business එකට marketing එකක් කර ගන්න ඕනේ. ලෝකයේ අද වනවිට marketing කරන ක්‍රම ගොඩක් තියෙනවා.

  • Social Midea Marketing
  • Image Marketing
  • Email Marketing
  • Contact Form Marketing

ඒ අතරින් Email marketing ප්‍රධාන තැනක් ගන්නවා. Email marketing ගැන කතා කරනකොට. සෑම ව්‍යාපාරිකයෙකුටම ත්මන්ගේ ව්‍යාපාරයට අදාල වෙන්වූ Email එකක් හොකිහිපයක් තියෙනවා. මීට අමතරව බොහොමයක් විදෙස් රටවල් වල මිනිසුන් Email ඒකක daily check කරනවා වගෙම ඒහා සබැදි සියල්ල නැරබිමටත් නැවත් පිලිතුරැ යැවිමටත් ඔවුන් කටයුතු කරනවා. ඉතින් අපට හොඳ අවස්ථාවක් තියෙනවා Email එකක් මගින් ව්‍යාපාරයට customer attraction සහ sales ලබා ගන්න වගෙම නැරඔුමි (views) අවස්ථාද ලබාගත හැක.

මෙි වගෙ දෙවල් අද ලොකය පුරාම ඉතාමත් සාර්තක අයුරින් සිදුවෙමින් පවතිනවා. ඉතින් Shen e-Service ආයතනය මගින් අවුරැදු දෙකකටත් වැඩි කාලයක සිට සාර්තක අන්දමින් අත්හදා බැලිමි මෙන්ම වානිජ මටිටමින් භාවිතා කරන ආයතන සදහා සෙවාවද සපයමින් Email Marketing සදහා ඔබගේම Domain ඒක භාවිතා කර ඒ් හරහා Emails යැවිමට හැකි වන පරිදි වෙනස්ම වු Software ඒකක් නිර්මාණය කර හදුන්වා දි ඇති අතර එය භාවිතා කර සාර්තක ප්‍රතිපල ලබාගත් අයද සිටිනවා.අප විසින් මෙම Software එක ඉතාමත් සාර්තක ලෙස දැනටත් ලංකාව මෙන්ම විදේශ රටවල 10 ක භාවිත වෙමින් පවතින බැවි සතුටින් කිව හැකියි.

Email marketing මගින් මොනවද තියෙන වාසි.

01. ඔයාගේ ව්‍යාපාරයේ new items, service ගැන ඉක්මනටම customer ව update කරන්න පුළුවන්.
02. ඔයාගේ ව්‍යාපාරයේ New offers ගැන දැනුවත් කරන්න පුළුවන්.
03. Business ප්‍රමානය ඉහල දාමා ගැනිමටද හැකියාව ඇත.

මොකක්ද මෙි Bulk Email Sender ඒකක් කියන්නේ.

Bulk Email Sender ඒහෙමත් නැත්නමි Bulk Email Software වගෙ නමි වලින් හැදින්වෙන්නේ අපගේ Email ඒක භාවිතා කර ඒකම හො වෙනස් වු Email ඒකක් විශාල Email Address ප්‍රමාණයකට යැවිම සදහා ඉතාමත් ලෙසිපෙහසු ආකාරයට සැකසු පරිගනක යෙදුමකටයි.

මොකක්ද ඒතකොට මෙි Shen e-Service ඒකෙන් දෙන Bulk Email Sender ඒකෙන් වෙන්නේ.

අප විසින් සපයනු ලබන Bulk Email Sender ඒක් ඇති සියලු දෙ මෙසෙ විස්තර ලෙස දක්වන්නමි.
01. 100% use your domain name email only. (you want to provide a legitimate email host),
02. 100% send to inbox, not the spam box. (depend on your hosting provider and SSL)
03. No need for VPS or VPN you can use your own PC or Laptop.
04. No need for a fast internet connection, work with slow or fast speed.
05. HTML, PHP, JAVA, and TEXT can add the Email body.
06. Only one-time payment for lifetime usage. (with your payment)
07. Design your logo, brand or company name with your favourite colour theme.
08. One system can use a severe PC at your own risk.

අපි මෙක දෙන්නනෙ විදි දෙකකට.

01. Bulk Email Sender – Limited Edition

අදාල ඩොමෙන් එකේ එක Email එකකින් යවන්න පුලුවන් විදියට.
ඒකේ මිල වෙන්නේ රැ: 4000/= (15$)
මාස 3 කට පසු කරන වෙනස්කමි එකකට රැ: 1000/=
අවශ්‍යතාව අනුව Email එක වෙනස් කිරිමට අවශ්‍යනමි ඒ සදහා රැ: 2500/=

02. Bulk Email Sender – Unlimited Edition

අදාල ඩොමෙන් එකේ ඔනේම Email එකකින් යවන්න පුලුවන් විදියට.
ඒකේ මිල වෙන්නේ රැ: 40000/= (125$)
මාස 3 කට පසු කරන වෙනස්කමි එකකට රැ: 1000/=

මෙ යවන සියලුම Email අපිට වගකිමෙන් කියන්න පුලුවන් සියල්ල inbox එකටම යන බව. කිසියමි හො වරදක් සිදුවුවහොත් ඒය සිදුවන්න Email host එක පැතතෙන් බව මෙි දක්වා සිදුකල සියලු අවස්ථාවන් වලදි අපි අත්හදා බලා ඇත.

ඒවගෙම මෙම software එක හරහා Email Body | Email Templates නැත්නමි යැවිය යුතු විස්තරය දත්ත ඇතුලත් කිරිමෙදි HTML, PHP, JAVA OR TEXT වැනි ඔබ කැමති ආකාරයකට සිදුකල හැක.

Any time Any changes you can contact us.

Unlock the Power of SEO with the Top SEO Service Provider in Sri Lanka. Our experts deliver tailored strategies for businesses to soar higher in search rankings and dominate the online competition.

©2018 Shen e-Services (Pvt) Ltd. All Rights Reserved. SEO Services

Check The Feedback