ඒ් සබැදිව දැනට අප සමග වැඩ කටයුතු කරන හා අප හා සමබන්ධ විමට කැමති සියලු දෙනා හට මෙි සටහන තැබිමට අප තීරණය කලා.
මුලින්ම කියන්නමකෝ මොකක්ද මෙි Shen e-Services හි drop service කියන්නේ කියලා. මෙිකෙදි වෙන්නේ අපේ තියෙන සේවාවන් ඔයාලාගේ තැන් වල ඔයාලාටත් Profit ඒකක් තියන් විකුණන ඒකට. ඒ් කියන්නේ ඔයාලා කඩෙිකට ගිහිල්ලා මොනයම හො දෙයක් මිලදි ගන්නවා කියලා හිතන්න ඒ් භාණ්ඩය ඒ් කඩෙිට ගෙනල්ලා දාන කෙනෙක් ඉන්නවනේ අන්න ඒ් කෙනාගේ වැඩ ටික හා සමාන වැඩක් තමයි ඔයාලට කරන්න තියෙන්නේ.
මොකක්ද drop service කියන්නේ කියලා දැනගන්න මෙන්න මෙි විඩියෝ ඒක පොඩිඩක් බලලාම ඉන්න. ඒ්කත් කමිමැලි වගෙනමි මෙික කරන්න බැහැ.
More Details: https://www.youtube.com/watch?v=tUdVIpG5RBcMore Details: https://shentharindu.com/drop-service/
ඔයාලට පුලුවන් අපේ සේවාවන් Fiverr, Legiit, UpWork, Freelancer, Peopleperhour වගේ Freelance Platforms වල හෝ Woocommerce, Bigcommerce, Shopify වගේ තමන්ගේ Webiste ඒකක මෙනයමි හො Stores කරගෙන යනවනමි ඒ්වගේ Publish කරලා තමන්ට හොද Customers Base ඒකක් හදාගෙන ඒ්ය සමග මෙම සේවාවන් විකිනිම මගින් ඔබට තවත් අමතර ආදායමක් $ හො රැපියල් මගින් ලබා ගත හැකි.
හැබැයි මෙික කෝස් ඒකක්වත් ඇන ඇන කියලා දෙන්න පුලුවන් දෙයක්වක් නෙවෙයි. ඒ්කම දේ තමන් දැනගන්න ඔනේ කොමද Freelance Platforms වැඩ කරන්නේ කියන ඒක. කොමද Customers Base ඒකක් හදාගන්නේ කියන ඒක ගැන හොයලා බලලා තමන්තේ ආදායම වැඩි කරගන්න ඒක තමන් සතුයි. මොකද මෙකෙදි ඔයාලට කරන්න තියෙන් වැඩ හොයාගන්න ඒක විතරයි. වැඩ කරන ඒක අප ආයතනය මගින් සිදුකරන නිසා ඔයාලට කිසිදු වියදමකින් සහ අමතර මහන්සියකින් තොරව ලාබයක් ලබාගැනිමට හැකියාව 100% ම ඇත.
මෙවගේ පුතිපල මාත් ඒක්ක වැඩ කරපු අය දන්නවා අපි කරන දේ හරියට කලොත් කොමද අපිට ලැබෙන පුතිලාබ කියලා. ඉතින් මන් ආරාධනා කරනවා කැමති අය ඉන්නවනමි ඒ්න්න අපි කරලා බලමු.
ඒ් වගේම දැනට ඉන්දියා, පාකිස්ථාන් හෝ වෙන වෙන තැන් වලින් ඇරන් රිසේල් කරන අය ඉන්නවනමි මන් සුහදව ආරාාධනා කරනවා ඒන්න අපිත් ඒක්ක ඒකතු වෙලා බලන්න ඒ් සේවාවන් අපෙන් කරගෙන කොමද වෙනස සහ සුහදක්වය කියලා.
ජයෙන් ජයම වෙිවා.
©2018 Shen e-Services (Pvt) Ltd. All Rights Reserved. SEO Services
Use this feature to chat with our agent.