ඔයාලා drop shipping ගැන අහලා තිබුණට drop service ගැන අහලා තිබුණද.

මොකක්ද drop service කියන්නේ,

Drop service කියන්නේ, තව කෙනෙක් සපයන සේවාවක් ඔයා අතරමැදියේක් වෙලා පාරිභෝගිකයෙකුට sell කරන එක. සරලව කියවොත් ඔයා තොග කඩේකින් බඩුවක් අරගෙන ඊට වඩා වැඩි මුදලකට වෙන කෙනෙක්ට විකුණනවා කියන එක.

අපි බලමු මේකට මොනවද මුලින් ඕන වෙන්නේ කියලා,

PC, Laptop, Smart Phone, Internet Connection

ඉතින් කොහොමද මේ සේවා හොයා ගන්නේ,

ලෝකේ මේ වන විට සියළුම කටයතු සිද්ද වෙන්නේ online. ඒ කියන්නේ සෑම ව්‍යාපාරයකට වගේම website එහෙක අවශ්‍යතාව තිබෙනවා. ඉතින් ඔයාලට ඉහළම ඉල්ලුමක් (Demand) එකක් තිබෙන සේවාවන් රැසක් අපි හඳුන්වලා දීලා තිබෙනවා.

මොනවද අපි දෙන සේවාවන්.

  • we will update ASAP

කොහොමද service sell කරන්නේ.

ලෝකේ අද ගොඩක් Freelancer Platform or Websites තියෙනවා
එයින් කිහිපයක් පහත සදහන් කරලා තියෙනවා

  • oio.lk
  • legiit.com
  • fiverr.com
  • kwork.com
  • upwork.com
  • freelancer.com
  • etc (we will update ASAP)

මීට අමතරව social media ඇතුලේ මේ service sell කරන්න පුළුවන්

  • Facebook
  • Twitter

ඔය කියපු Platform ඇතුලේ ඔයාට service sell කරලා income එකක් ගන්න පුළුවන්

කොහොමද මෙිකෙන් අපි ආදායමක් ගන්නේ.

  • we will update ASAP

මෙිකට අපි කියක් වියදමි කරන්න ඔනේද.

  • නැ කිසිම විදියක ගාස්තුවක් අපි අය කරන්නෙ නැහැ.
  • උදාහරනයක් විදියට ඔබ විසින් අපේ ඒක් සේවාවක් විකිනිමෙන් පසු ඔබ අතට මුදල් ලැබුනු පසු ඔබෙි කොටස ගෙන අපේ කොටස අප වෙත ඒවිම පමනයි ඔබ විසින් සිදු කරන්නේ.

මොනවද අපි Sale කරන්න ඔනේ.

හැමොම අහන ප්‍රශ්නේ තමයි මෙික. මෙහෙමයි අපි ගාව තියෙනව World SEO Market ඒකේ තියෙන Onpage සඑහ Offpage කියන දෙකටම අවශ්‍ය කරන සියලුම දෙවල්. සියලුම දෙවල් කියන්නේ දැනට මන් දකින විදියට අවශ්‍ය කරන හැමදේම වගේ අපි ගාව ත්යෙනව. ඉතන් ඔයාලට තියෙන්නේ ඒ් ඒ් අදාප සේවාවන් ගැන හොයල තමන්ට මොනවද සේල් කරන්න පුලුවන් කියල බලලා ඒ් අදාල සේවාවන් තමන් කැමත් තැනක දාලා විකුනන ඒක තමයි කරන්න තියෙන්නේ.

හරි අපි ඒන උදහරනයක් ගමු මෙහෙම. යමි කෙනෙක් දකිනව Backlink කියන සේවාව. දැන් ඒයාට ආසාවක් ඒනව Backlink Sale කරන්න Legiit හරි Fiverr හරි platform ඒකක. ඉතින් මෙකෙදි මෙය පොඩිඩක් හොයල බලන්න ඔනේ මොනවද මෙි සහ විකුනන්නේ කොමද කියන ඒක. හැබැයි ඒයාට දැනුම නැහැ කියල හිතමකො Backlink ගැන, නැ අවශ්‍ය නැහැ ඒයාට තියෙන්නේ Backlink ගැන තියෙන Note, Gig වගෙ දෙවල් බලල තමන්ගේ Gig ඒක හදාගෙන නිතරම ඒ් ගැන අවධානයෙන් ඉන්න ඒක. 

Ex: Shen e-Service Shop Page

කවුරැ හරි කියනවනමි මෙක කරන්න අමාරැ වැඩක් කියල, කරැණාකරල ඒ්වගේ අය මෙක try කරල බලන්නවත් ඒපා මොකද කවමදාකවත් ඒ්වගේ අයට නැගිටිමක් නහැ. පටන් ගද්දිම අනිවා මන් ගෙමක් ගහනව කියල පටන් ගන්නවනමි අන්න මචන් නියම ගටි ඒක්. Try and Try one day you can ...................... කැමති විදියකට පුරවගත්තැකි.

මගේ shentharindu.com/shop ඒකෙ තියෙන item විතරක් නෙවෙයි ඒ්වා විවිධාකාර කොටස් වලට බෙදලා තමන්ට කැමති ආකාරයට විකුනන්න දාන්න පුලුවන්ග ඒ්කියන්නේ තමන් research කරන විදියට අරම හොදයි මෙහෙම හොදයි කියල හිතුනෙත් අපිට කියන්න. නැති දෙයක් නැහැ offpage SEO වල මන්ගාව. 

හොදම දේ මෙික, සමහරැ සමහර තැන් වල කියයි අනේ ඔකගෙන් ගන්න ඒපා ඔවුන් දෙන්නේත් India, pakisthan වගේ වුන්ගෙන් අරන් වගේ දෙවල්. ආ කමක් නැහැ ඒහෙනමි ඒයාලගෙන් ගන්න අනේ මමට මොකෝ. ඊට වඩා දෙයක් කියන්නේ නැහැ.

හරි ඒහෙනමි අපහැදිලි තැනක් තියෙනමි ඒන්න මෙි Teligram Group ඒකට.

Drop Service Team No 05: Join Now

Drop Service - Shen e-Services: how to make money drop servicing 2023 (for beginners) සිංහල සජිවි සංවාදය.
More Details: Talk with Shen

Teligram ආව කියල නරි පැටවුන්යි, ඉත්තැවොයි, කබල්ලැවොයි නටන්න හදන්න ඒපා මමත් බබක් නෙවෙයි :) හාද.

ඉතින් උත්සාහයයි උනන්දුවයි තිබුණොත් මේක ගොඩ දා ගන්න එක ලොකු දෙයක් නෙවෙයි.

රැදිසිටින්න අපත් සමගින්. අපි ඔබව අපට හැකි පමනින් ඉහලට ඔසවා තබන්නට ඔබත් සමග සිටිනව.

ජය.